The Leader News
BREAKING
Top Ad
පුවත්

බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයට..!

T

The Leader Desk

January 20, 2026 • 3:03 PM

 බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයට..!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තානාපතිවරයා ලෙස පත් කොට තිබේ.
  • මේ දක්වා රාජ්‍ය දෙපාර්තමේන්තුවේදකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර නිලධාරයකු ලෙස කටයුතු කරන ලද හෙතෙම බෞද්ධ දර්ශනය පිළිබඳව විශාරදයෙකු ලෙසද සැලකේ.
  • මෙයට පෙර නෝර්වේ සහ මැසිඩෝනියා තානාපතිවරයා ලෙසද එරික් මේයර් කටයුතු කොට තිබේ.
  • ජූලිචං ඉවත්ව යාමෙන් හටගත් පුරප්පාඩුවට ⁣එරික් මේයර් පත්වීම ලබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

තානාපතිවරයා ලෙස පත් කොට තිබේ.

මේ දක්වා රාජ්‍ය දෙපාර්තමේන්තුවේදකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර නිලධාරයකු ලෙස කටයුතු කරන ලද හෙතෙම බෞද්ධ දර්ශනය පිළිබඳව විශාරදයෙකු ලෙසද සැලකේ.

මෙයට පෙර නෝර්වේ සහ මැසිඩෝනියා තානාපතිවරයා ලෙසද එරික් මේයර් කටයුතු කොට තිබේ.

ජූලිචං ඉවත්ව යාමෙන් හටගත් පුරප්පාඩුවට ⁣එරික් මේයර් පත්වීම ලබා ඇත.

(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු ලංකාවේ ඇමරිකානු තානාපති ධූරයට..! | The Leader