පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු...
''දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සමාලෝචනයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එය පිළිනොගත් ආණ්ඩුව දැන් එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා. ඒ වගේම ආධාරක සමුළුවක් පවත්වන්නැයි බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. එවැන්නක් අවශ්‍ය නැති බව ආණ්ඩුව ප්‍රකාශ කළත් දැන් එය සිදුකරන්න සුදානම් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට සුහුරු පන්තිකාමර ලබාදීමෙ දී ආණ්ඩුවේ පිරිස් හිනා වුණා. තනි මනුස්සයෙක් සුහුරු පන්තිකාමර 300ක් ලබාදෙන්න මේ වනවිට කටයුතු කර තිබෙනවා.''
'සජිත් මහත්තය කියපු දේවල් ඇත්ත'; ජනතාව එහෙම කියනවා - පා.ම. නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු
T
The Leader Desk
January 21, 2026 • 3:47 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පැවසී ය.
- ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
- ''දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සමාලෝචනයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
- නමුත් එය පිළිනොගත් ආණ්ඩුව දැන් එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



