ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි නොවැම්බර් 16 දා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අදාළ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (28) යළිත් කැඳවුණි.
එහිදි එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි භික්ෂූන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් 10දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.
වැඩි දුරටත් විස්තර :
ත්‍රිමලේ බුදුපිළිම සිද්ධිය : බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්
රාජ්‍ය බලය හා බෞද්ධ බලය ගැටුණු ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය | සුනිල් කන්නන්ගර
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධව දුලාර ගුණතිලක අත්අඩංගුවට ?
ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් නැවත රටේ ඇති වෙන්න හොඳ නැහැ - විපක්ෂනායක
ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්
‘දැන් නටන්නේ මොකටද?’ ත්‍රි’මලේ පිළිම ප්‍රශ්නය අවසන් බව කියමින් ජනපති අසයි
ත්‍රිකුණාමල සිද්ධිය ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලයේ සිදුවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
මේව නිකන්ම නිකන් බුදුපිළිම තැබීමේ ප්‍රශ්නම නෙමෙයි... | Uvindu Kurukulasuriya
ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: 'කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්'




