The Leader News
BREAKING
Top Ad
පුවත්

රොහාන් ඕලුගල, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට

T

The Leader Desk

January 29, 2026 • 3:43 AM

රොහාන් ඕලුගල, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
  • රොහාන් ඕලුගල මේවන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.
  • කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දුන්නේ, රොහාන් ඕලුගලයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.

රොහාන් ඕලුගල මේවන විට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.

කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැඟව සිටි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දුන්නේ, රොහාන් ඕලුගලයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රොහාන් ඕලුගල, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයට | The Leader