භෝග අමාත්‍යාංශවල හිටපු ලේකම්වරයෙකු වූ (විශ්‍රාමික) වජිර නාරම්පනාව මහතා අභාවප්‍රාප්ත විය.
වජිර නාරංපනාව මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා 84 කණ්ඩායමේ සාමාජිකයෙකි .
ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාලඹේ චන්ද්‍රා පනාගොඩ මල් ශාලාවේ දේහය තැම්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (30 ) පස්වරු 3.00ට ගැමුණුපුර පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය .
(සටහන | ජේ. මුණසිංහ)




