The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු

T

The Leader Desk

January 31, 2026 • 3:55 AM

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩයක් ඊයේ (30) දින සිට නිකුත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව,

* වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක තනතුර දැරූ කේ .ඒ උදය කුමාර, කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස ද

* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ එල් පෙරේරා, ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කොළඹ උතුරු කොට්ඨාස භාර නිලධාරියා ලෙසද

* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ එන් ගුණවර්ධන,  මොණරාගල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට  පොලිස් මූලස්ථානය වෙතද ,

* බි ඒ ආර් පුෂ්ප කුමාර,  කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂිත ගුවන්තොටුපොල පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසද ,

* ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් එම් එස් බි වික්‍රමසිංහ, පොලිස් මූලස්ථානයේ  (අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂක) සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරී ලෙස  ද

* පොලිස් අධිකාරි සී ඩී ඉලංගකෝන්, මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී ලෙසද පත්කර ඇත.


ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩයක් ඊයේ (30) දින සිට නිකුත් කර ඇත

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු | The Leader