The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

T

The Leader Desk

January 31, 2026 • 7:15 AM

විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන් එම අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය පසුගිය නොවැම්බර් 29 වැනිදා නිකුත් කිරීම සිදුවිය.
  • දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ පසු ආපදා තත්ත්වය පිළිබඳ සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා තවදුරටත් අදාළ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති අනුරකුමාර දිසානායක ගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායකගේ මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත

ඒ අනුව විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, මාර්ග, ජලය, ආහාර, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු ශේත්‍ර නිලධාරීන්, ගිලන් රථ, මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, වාරිමාර්ග, දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය, පහත් බිම් ගොඩකිරීම, කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රථමයෙන් එම අත්‍යාවශ්‍ය සේවා ගැසට් නිවේදනය පසුගිය නොවැම්බර් 29 වැනිදා නිකුත් කිරීම සිදුවිය.

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ පසු ආපදා තත්ත්වය පිළිබඳ සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා තවදුරටත් අදාළ සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

gaz
gaz 2

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...