මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාම විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ.
එමෙන්ම එම සාකච්ඡාවලදී මෙම හෙළිදරව්වට අදාළව අතිවිශේෂ ලිපිගොනු කීපයක්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අතට පත්ව ඇති බවක්ද දැනගන්නට ඇත.
දැනටමත් එම ලිපිගොනුවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශන අවසන් කොට ඇති විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ තොරතුරු පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමටද කටයුතු කොට ඇති බවක් වාර්තා වේ.
ඒ අනුව, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ලිපිලේඛන සහිතව මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
| mawratanews
ලබන සතියේ පාර්ලිමේන්තුවේ දී මහා හෙළිදරව්වක්!
T
The Leader Desk
January 31, 2026 • 8:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මේ සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරාම විපක්ෂයේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වී ඇති බවක් දැනගන්නට තිබේ.
- එමෙන්ම එම සාකච්ඡාවලදී මෙම හෙළිදරව්වට අදාළව අතිවිශේෂ ලිපිගොනු කීපයක්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අතට පත්ව ඇති බවක්ද දැනගන්නට ඇත.
- දැනටමත් එම ලිපිගොනුවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශන අවසන් කොට ඇති විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ තොරතුරු පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමටද කටයුතු කොට ඇති බවක් වාර්තා වේ.
- ඒ අනුව, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ලිපිලේඛන සහිතව මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සිදුකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



