The Leader News
BREAKING
Top Ad
පුවත්

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට

T

The Leader Desk

January 31, 2026 • 4:24 PM

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
  • ඒ අනුව අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළැඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
  • අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මෙසේ සඳහන් කළේය.
  • "විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල කරුණු අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ජනාධිපතිවරයා විසින් පස්වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධුරය සඳහා පුද්ගලයෙකුගේ නමක් යෝජනා කර එවා තිබුණි.

ඒ අනුව අද දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළැඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (31) මහනුවරදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මෙසේ සඳහන් කළේය.

"විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා සාකච්ඡා කළා. ජනාධිපතිවරයා අලුත් නමක් එවලා තියෙනවා. ඒක අධ්‍යනය කරන්න සාමාජිකයින්ට යම් කාලයක් ඕනේ. ඒ නිසා අපි පෙබරවාරි මාසේ 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන දවසෙම මේ පිළිබඳව තීන්දුවක් ගන්නවා."

සබැඳි පුවත් :
ධර්මපාලගේ නම කැපේ ! - විගණකාධිපති පුටුවට ප්‍රතික්ෂේප වූ නමක් යළිත් යවයි

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විගණකාධිපති ධුරය ගැන අවසන් තීරණය අඟහරුවාදාට | The Leader