The Leader News
BREAKING
Top Ad
පුවත්

'ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි - ඇමති ලාල් කාන්ත කියයි

T

The Leader Desk

January 31, 2026 • 4:51 PM

'ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි - ඇමති ලාල් කාන්ත කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, මහවැලි සහ වාරිමාර්ග අමාත්‍ය කේ.
  • ලාල්කාන්ත, තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.
  • රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ උත්සවයක දී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ “ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි.
  • වැව් පද්ධතිය සුරක්ෂිත කිරීමේ දී එල්ල වන විවිධ අභියෝග ගැන විස්තර කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්, මහවැලි සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ උත්සවයක දී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ “ඡන්ද ලැබුණත් එකයි, නැතත් එකයි. මේ රට හදනවා” යනුවෙනි.

වැව් පද්ධතිය සුරක්ෂිත කිරීමේ දී එල්ල වන විවිධ අභියෝග ගැන විස්තර කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

අමාත්‍යවරයා දැක්වූ අදහස් සහිත වීඩියෝව මතු පළවේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...