The Leader News
BREAKING
Top Ad
පුවත්

දික්වැල්ල හා මහව බලය මාලිමාවෙන් ගිලිහෙයි!

T

The Leader Desk

February 1, 2026 • 10:18 AM

දික්වැල්ල හා මහව බලය මාලිමාවෙන් ගිලිහෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • # සජබ ඇතුළු පොදු විපක්ෂය - 35 # මාලිමාව -19 මහ සභා නියෝජිතයන් ගණන 98න් # සජබ ඇතුළු පොදු විපක්ෂය - 70 # මාලිමාව -28 සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ඊයේ (31) පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකිවී තිබේ.
  • ඒ අනුව ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගය ලබා ගන්නා ලද්දේ ඡන්ද 19ක් පමණි.
  • එසේම මහ මභා නියෝජිතයන් 98න් 70ක්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිවන විට ජාතික ජන බලවේගයට හිමි ව ඇත්තේ නියෝජිතයන් 28ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති පැවසිය.
  • මහව : සජබය ප්‍රමුඛ විපක්ෂය 82යි!
අකුරු ප්‍රමාණය (Font Size):


# සජබ ඇතුළු පොදු විපක්ෂය - 35
# මාලිමාව -19

මහ සභා නියෝජිතයන් ගණන 98න්
# සජබ ඇතුළු පොදු විපක්ෂය - 70
# මාලිමාව -28


සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ඊයේ (31) පැවැති අවස්ථාවේ එහි බහුතර බලය දිනා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හැකිවී තිබේ.

ඒ අනුව ප්‍රාදේශික මට්ටමෙන් සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගය ලබා ගන්නා ලද්දේ ඡන්ද 19ක් පමණි.

එසේම මහ මභා නියෝජිතයන් 98න් 70ක්ම සමගි ජන බලවේගය ප්‍රමුඛ පොදු විපක්ෂයට හිමිවන විට ජාතික ජන බලවේගයට හිමි ව ඇත්තේ නියෝජිතයන් 28ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති පැවසිය.

මහව : සජබය ප්‍රමුඛ විපක්ෂය 82යි! මාලිමාවට 18යි!

මේ අතර ඊයේ (31) පැවති මහව විවිධ සේවා සමූපාකාර නිලවරණයෙන් ජයග්‍රහණය ලැබීමට ද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.

ඒ අනුව සභිකයන් 100ක් තෝරාගැනීම සදහා පැවැති නිලවරණයේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය 82ක් හිමිකරගනිද්දී මාලිමාවට හිමිව තිබුණේ 18ක් පමණක් බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී . අලවතුවල පැවසිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...