The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල් සහ සජිත් අතර හමුවක්

T

The Leader Desk

February 2, 2026 • 5:19 AM

රනිල් සහ සජිත් අතර හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදීය.
  • පැයකට ආසන්න වේලාවක් රනිල් හා සජිත් මෙම මේසයේ සාකච්ඡා කරමින් සිටි අතර අනෙකුත් පිරිසද වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද යම් යම් කාරණා මතු කරමින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.
  • මෙහිදී රනිල් සහ සජිත් දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් කතාබහ කර ඇති බව දැනගන්නට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදීය.

කොළඹ සිනමන් ලේක් තරු පහේ හෝටලයේ පැවති එම උත්සවයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, සාගල රත්නායක, රංග බණ්ඩාර, අඛිල විරාජ් කාරියවසම්, මනුෂ නානායක්කාර, වජිර අබේවර්ධන,  මනෝ ගනේෂන්, දිගම්බරම්,  ලක්ෂමන් ෆොන්සේකා , රාජිත සේනාරත්න වැනි දේශපාලනඥයන් පිරිසක් ද එක්ව සිටියේය.

පැයකට ආසන්න වේලාවක් රනිල් හා සජිත් මෙම මේසයේ සාකච්ඡා කරමින් සිටි අතර අනෙකුත් පිරිසද වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද යම් යම් කාරණා මතු කරමින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

මෙහිදී රනිල් සහ සජිත් දෙදෙනා අතර හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වෙලාවක් කතාබහ කර ඇති බව දැනගන්නට ඇත.

RW Sp 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...