The Leader News
BREAKING
Top Ad
පුවත්

මරාදැමූ මාධ්‍යවේදීන් නොලද යුක්තිය ඉල්ලා නැගෙනහිර විරෝධයේ ගිනිදැල්

T

The Leader Desk

February 2, 2026 • 7:21 AM

 මරාදැමූ මාධ්‍යවේදීන් නොලද යුක්තිය ඉල්ලා නැගෙනහිර විරෝධයේ ගිනිදැල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී 2026 ජනවාරි 28 වැනිදා රාත්‍රියේ දී මාධ්‍යවේදීන් අනුස්මරණය කර අනතුරුව පන්දම් දල්වා සාමකාමී විරෝධතාවයක් දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • එම අනුස්මරණය හා සාමකාමී විරෝධතාවය දියත් කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
  • ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී 2026 ජනවාරි 28 වැනිදා රාත්‍රියේ දී මාධ්‍යවේදීන් අනුස්මරණය කර අනතුරුව පන්දම් දල්වා සාමකාමී විරෝධතාවයක් දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

103
එම අනුස්මරණය හා සාමකාමී විරෝධතාවය දියත් කර ඇත්තේ  මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය කරන ලද මේ මාසය ‘කළු ජනවාරිය’ ලෙස හැඳින්වේ. 

 

101102
මාධ්‍යවේදීන් 44 ක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...