The Leader News
BREAKING
Top Ad
පුවත්

නාමල් එළියට

T

The Leader Desk

February 3, 2026 • 11:08 AM

නාමල් එළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු අද (පෙබරවාරි 3 වැනිදා) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය.
  • පසුගිය 26 වන දා ඔහුට එහි පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර, ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන්නැයි, ඉන්දියාවේ සංචාරයක යෙදී සිටි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.
  • නාමල් රාජපක්ෂ එහි කැඳවා ඇත්තේ, දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ය.
  • ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඔහු ජයග්‍රාහී ලෙස පිළිගනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු  අද (පෙබරවාරි 3 වැනිදා) උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය.

පසුගිය 26 වන දා ඔහුට එහි පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර, ඒ සඳහා සතියක කාලයක් ලබා දෙන්නැයි, ඉන්දියාවේ සංචාරයක යෙදී සිටි නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

නාමල් රාජපක්ෂ එහි කැඳවා ඇත්තේ, දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ය.

ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී පැමිණෙන අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් ඔහු ජයග්‍රාහී ලෙස පිළිගනු ලැබිය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...