The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

ගෙවල් කුලී අලුත් පනත 'යකෙක්' නොවේ - අධිකරණ ඇමති

T

The Leader Desk

February 3, 2026 • 5:04 PM

ගෙවල් කුලී අලුත් පනත 'යකෙක්' නොවේ - අධිකරණ ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිම තහනමක් පැනවෙන්නේ නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී අද (03) පැවැසීය.
  • එම පනතින් නතර කර ඇත්තේ කුලී නිවැසියන්ට හිරිහැර කර අනීතිකව පන්නා දැමීම පමණක් බව අමාත්‍යවරයා කීය.
  • මහ හඬින් කෑ ගහලා කියන හැමදේම ඇත්ත නෙමෙයි.
  • අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය මතු පළවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කිසිම තහනමක් පැනවෙන්නේ නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී අද (03) පැවැසීය.

එම පනතින් නතර කර ඇත්තේ කුලී නිවැසියන්ට හිරිහැර කර අනීතිකව පන්නා දැමීම පමණක් බව අමාත්‍යවරයා කීය.

"නීතියක් හැදීමේදී ඒ ගැන සාකච්ඡාවක් නිර්මාණය වීම ඉතා හොඳ දෙයක්. එවිට නීතිය හොඳ තත්ත්වයකට එනවා. නමුත් ඒ ගැන සාකච්ඡාව වන්නේ ද්වේශ සහගතව නම් පනත තේරුම් ගන්නේ නැතිව අරමුණ විනාශ කරන්න උත්සාහ ගන්නවා. මහ හඬින් කෑ ගහලා කියන හැමදේම ඇත්ත නෙමෙයි. ගොඩක් වෙලාවට බොරුවේ සද්දෙ වැඩියි. කුලී නිවාස ගැන ඉදිරිපත් කෙරුණු නීතිය ගැනත් එවැනි අසත්‍ය කරුණු පතුරුවනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.


1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විශේෂ නිවේදනය මතු පළවේ.

bzkd
සබැඳි ලිපියක් :

ගෙවල් කුලී සම්බන්ධ ඇත්ත ප්‍රශ්න හා බොරු විසඳුම් | අජිත් පැරකුම් ජයසිංහ


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...