The Leader News
BREAKING
සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් රැල්ලට එරෙහිව දැල එළෙයි●මෙට්‍රෝ බස් පැමිණීමෙන් මාකුඹුර රථගාල පිරී යයි  ●පාසල් සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර අටක සිරදඬුවම්●අනෝජන් බේරාගැනීමට ලාංකික නීතිඥ කණ්ඩායමකගෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්●ශ්‍රීලන්කන් රියාද් ගුවන් ගමන් ඔක්තෝබර් 18 තෙක් නවතී●පෞද්ගලික ඉන්ධන සමාගම්වලට හිතුමතේ මිල වැඩි කරන්න බෑ - ඇමති අනුර කියයි●නොදැනම ගෙවෙන ජීවිත: මෙරට පස්දෙනෙකුගෙන් එක් අයෙකුට විශාදය●නව ත්‍රස්ත පනත හකුලාගන්න: ඕස්ට්‍රේලියානු සහයෝගිතාවෙන් මන්ත්‍රීන්ට බලපෑම්●නික් මැඩින්සන්: පිළිකාව පරදා වසර දහයකින් ටෙස්ට් පිටියට●පෘතුගාල පාපන්දු කණ්ඩායම අතරමං කළ රොනාල්ඩෝට තරග තහනමක්!●
Top Ad
පුවත්

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විද්වත් මඩුල්ලකගේ පර්යේෂණාත්මක ඇරඹුමක්

T

The Leader Desk

February 4, 2026 • 5:53 AM

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට විද්වත් මඩුල්ලකගේ පර්යේෂණාත්මක ඇරඹුමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ දේශපාලන පක්ෂ අතර ජාතික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතා ගොඩනැඟීම වෙනුවෙන් පෙනී සිටින "වන් ටෙක්ස්ට්" (One Text) ආයතනය මඟිනි.
  • ගුරුපරන් සමානාත්මතාවය හා සුළුතර අයිතිවාසිකම් පිළිබඳවත්, ගරු නිසාම් කාරියප්පර් බහුත්වවාදය හා ප්‍රජා නියෝජනය පිළිබඳවත් සිය අදහස් ඉදිරිපත් කළහ.
  • මේ වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාලන ව්‍යුහයේ ගුණාත්මක වෙනසක් සිදුකිරීම අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ දේශපාලන පක්ෂ අතර ජාතික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතා ගොඩනැඟීම වෙනුවෙන් පෙනී සිටින "වන් ටෙක්ස්ට්" (One Text) ආයතනය මඟිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු හඳුනා ගනිමින් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා විවිධ දේශපාලන හා නීතිමය මතවාද නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසක් එක්වූහ.
 
cr8
එහිදී උදය ගම්මන්පිල රාජ්‍යය හා ස්වෛරීභාවය පිළිබඳවත්, ආචාර්ය කේ. ගුරුපරන් සමානාත්මතාවය හා සුළුතර අයිතිවාසිකම් පිළිබඳවත්, ගරු නිසාම් කාරියප්පර් බහුත්වවාදය හා ප්‍රජා නියෝජනය පිළිබඳවත් සිය අදහස් ඉදිරිපත් කළහ.

එසේම ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සංවරණ හා තුලන ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කළ අතර ආචාර්ය රමේෂ් රාමසාමි දේශපාලන ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදු කරන ලදී.
 
IMR 7177

මේ වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාලන ව්‍යුහයේ ගුණාත්මක වෙනසක් සිදුකිරීම අපේක්ෂා කෙරේ.
 
IMR 7310
 
 

 cr 11

cr 12

cr5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...