The Leader News
BREAKING
Top Ad
පුවත්

ධීවරයන්ට සිදු වූ පහරදීම : ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

T

The Leader Desk

February 5, 2026 • 6:45 AM

ධීවරයන්ට සිදු වූ පහරදීම : ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකවරයා මෙම අදහස් පලකර තිබේ.
  • ධීවරයින්ගේ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවත් ඉන්දියාවේ ස්ථාවරය බව එකී ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියි.
  • On our side, we have ascertained and can confirm that no such assault was inflicted by any Indian Navy or Indian Coast Guard personnel.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදුන් බවට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකවරයා මෙම අදහස් පලකර තිබේ.

ධීවරයින්ගේ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත්, කිසිදු තත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බවත් ඉන්දියාවේ ස්ථාවරය බව එකී ප්‍රකාශකයා තව දුරටත් කියා සිටියි.

ශ්‍රී ලාංකික ධීවරයින්ට මුහුදේදී පහර දුන් බවට චෝදනා එල්ල වන මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශය මතු පළවේ.

High Commission of India
Colombo


Statement by Spokesperson

Statement by the Spokesperson in response to media queries regarding assaults on Sri Lankan fishermen at sea allegedly by Indian personnel

We have seen media reports of Sri Lankan fishermen assaulted at sea on 29 January 2026.

2. On our side, we have ascertained and can confirm that no such assault was inflicted by any Indian Navy or Indian Coast Guard personnel.

3. India has consistently maintained that a humanitarian approach should be adopted to fishermen’s livelihood concerns and that the use of force should not be resorted to under any circumstances.

4. We continue to be in touch with the Government of Sri Lanka on these matters.

Colombo
05 February 2026

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...