The Leader News
BREAKING
Top Ad
පුවත්

හර්ෂණ ගෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

T

The Leader Desk

February 6, 2026 • 10:29 AM

හර්ෂණ ගෙන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන්ත්‍රීවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර ට මීට අදාළ පනත් කෙටුම්පත භාර දී ඇත.
  • මෙම සංශෝධනය තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබේ.
  • සමාජ මාධ්‍යවලට ළමුන් පිවිසීම, ළමුන් ඉලක්ක කරගතත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මන්ත්‍රීවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර ට මීට අදාළ පනත් කෙටුම්පත භාර දී ඇත.

මෙම සංශෝධනය තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍යවලට ළමුන් පිවිසීම, ළමුන් ඉලක්ක කරගතත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...