The Leader News
BREAKING
Top Ad
පුවත්

කෙහෙළියගේ වැඩිමල් දියණිය ඇප මත මුදාහරී

T

The Leader Desk

February 6, 2026 • 4:43 PM

කෙහෙළියගේ වැඩිමල් දියණිය ඇප මත මුදාහරී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කළේය.
  • ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම ගේ නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
  • එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කළේය.
  • අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි චෝදනා කරමින් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්මලාන ප්‍රදේශයේ පදිංචි මැණීක් ව්‍යාපාරික සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල මේවනවිට රිමාන්ඞ් බාරයට පත් කර සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කළේය.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම ගේ නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කළේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අද දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි චෝදනා කරමින් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්මලාන ප්‍රදේශයේ පදිංචි මැණීක් ව්‍යාපාරික සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල මේවනවිට රිමාන්ඞ් බාරයට පත් කර සිටියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෙහෙළියගේ වැඩිමල් දියණිය ඇප මත මුදාහරී | The Leader