The Leader News
BREAKING
Top Ad
පුවත්

ඡංගම දුරකතනයක් කළ හදියක් ! - උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ නිවස ගිනි ගනී !!

T

The Leader Desk

February 8, 2026 • 5:31 PM

ඡංගම දුරකතනයක් කළ හදියක් ! - උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ නිවස ගිනි ගනී !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොත්පත් සහ ඇඳුම් පැළඳුම් විනාශ වි ඇතැයි සිගිරිය පොලිසිය කියයි.
  • මෙම අවසනාවන්ත අවස්ථාවට මුහුණ දි ඇත්තේ සිගිරිය ගලකොටුව ප්‍රදේශයේ පදිංචි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර වානිජ හා අංශයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන සිසුවියකි.
  • මෙම නිවසේ රාත්‍රී 10 පමණ වන විට එකවරම ගින්නක් හට ගත් බව නිවැසියෝ පැවැසූහ.
  • ප්‍රදේශවාසීන්, පොලිසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත් වුවද මෙම දියණියගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල විනාශවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පොත්පත් සහ ඇඳුම් පැළඳුම් විනාශ වි ඇතැයි සිගිරිය පොලිසිය කියයි.

මෙම අවසනාවන්ත අවස්ථාවට මුහුණ දි ඇත්තේ  සිගිරිය ගලකොටුව ප්‍රදේශයේ පදිංචි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර වානිජ හා අංශයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන සිසුවියකි.

මෙම නිවසේ රාත්‍රී 10 පමණ වන විට එකවරම ගින්නක් හට ගත් බව නිවැසියෝ පැවැසූහ. ප්‍රදේශවාසීන්, පොලිසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත් වුවද මෙම දියණියගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල විනාශවී ඇත.

මෙම දියණිය සහ මව සඳහන් කළේ පස්වරුවේ ප්‍රදේශයට විදුලි බලය නොතිබුණු නිසා ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය පොත් මේසය උඩි තබා විදුලි ආරෝපණය සවිකොට අසල්වැසි නිවසට ගිය බවය.

පැය කිහිපයක් යද්දී එකවරම මෙම ගින්න හටගෙන තමන්ගේ සියල්ල විනාශ වූ බව ඇය සඳහන් කරන්නීය .
දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් සිදුව මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
cvbfbdf
( lankadeepa | කාංචන කුමාර ආරියදාස)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඡංගම දුරකතනයක් කළ හදියක් ! - උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ නිවස ගිනි ගනී !! | The Leader