මෙලෙස විධිමත් සාක්ෂි නොමැතිව නඩුවලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්වන අතර, දෙපාර්තමේන්තුව අදාළ නඩු සම්බන්ධව පියවර නොගන්නා බවට චෝදනා ද එල්ල වේ.
එබැවින් මෙලෙස විධිමත් සාක්ෂි රහිතව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් දැනුවත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බව ද සඳහන්ය.
පසුගියදා රනිල් වික්‍රමසිංහ සම්බන්ධව සිදු කරන නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන අංශවලින් ප්‍රශ්න කර සිටියේ, හිටපු ජනාධිපතිවරයා ගියායැයි කියන බ්‍රිතාන්‍ය සරසවියෙන් සාක්ෂි සටහන් කරගත්තේ නැද්ද යන්නය.
ඒ ආකාරයේ සාක්ෂිවලට අදාළ ප්‍රශ්න පවතින නඩු රාශියක්ම පවත්වාගෙන යාම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට බරපතළ ගැටලු ඇති වී තිබෙන බැවින් මෙම වාර්තාව සකස් කරන බව නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
(lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)
සාක්ෂි නැති නඩු ගැන නීතිපති කාර්යාලයෙන් විශේෂ විමර්ශනයක්!
T
The Leader Desk
February 9, 2026 • 10:55 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙලෙස විධිමත් සාක්ෂි නොමැතිව නඩුවලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්වන අතර, දෙපාර්තමේන්තුව අදාළ නඩු සම්බන්ධව පියවර නොගන්නා බවට චෝදනා ද එල්ල වේ.
- එබැවින් මෙලෙස විධිමත් සාක්ෂි රහිතව ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධව අධිකරණ අමාත්‍යවරයා ප්‍රමුඛ වගකිවයුත්තන් දැනුවත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බව ද සඳහන්ය.
- පසුගියදා රනිල් වික්‍රමසිංහ සම්බන්ධව සිදු කරන නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන අංශවලින් ප්‍රශ්න කර සිටියේ, හිටපු ජනාධිපතිවරයා ගියායැයි කියන බ්‍රිතාන්‍ය සරසවියෙන් සාක්ෂි සටහන් කරගත්තේ නැද්ද යන්නය.
- ඒ ආකාරයේ සාක්ෂිවලට අදාළ ප්‍රශ්න පවතින නඩු රාශියක්ම පවත්වාගෙන යාම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට බරපතළ ගැටලු ඇති වී තිබෙන බැවින් මෙම වාර්තාව සකස් කරන බව නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



