The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රම වාසනාවේ අවාසනාව!

T

The Leader Desk

February 10, 2026 • 8:47 AM

ශ්‍රම වාසනාවේ අවාසනාව!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා මෙම අරමුදල අරමුදල අරඹන ලද්දේ කම්කරු ප්‍රජාවගේ සුභසාධනය සඳහාය.
  • එය කිසිදා අලාභ ලබන ව්‍යාපෘතියක් නොවීය.
  • එසේ තිබියදීත් ''ශ්‍රමවාසනා අරමුදල'' අලාභ ලබන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් වසා දැමීමට තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් අනුව බව කම්කරු අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.
  • තම සමිති මෙයට දැනටමත් විරෝධය දක්වා ඇතත් රජය විසින් ඒවා ගණන් නොගෙන ''ශ්‍රම වාසනා අරමුදල'' වසා දැමීමට කැබිනට් මණ්ඩලයට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි ( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ ).
අකුරු ප්‍රමාණය (Font Size):


එදා මෙම අරමුදල අරමුදල අරඹන ලද්දේ කම්කරු ප්‍රජාවගේ සුභසාධනය සඳහාය. ඊට අරමුදල් සැපයීමට ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ශ්‍රම වාසනා ලොතරැයිය නමින් ලොතරැයියක්ද පවත්වාගෙනන ගියේය. එය කිසිදා අලාභ ලබන ව්‍යාපෘතියක් නොවීය.

එසේ තිබියදීත් ''ශ්‍රමවාසනා අරමුදල'' අලාභ ලබන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් වසා දැමීමට තීරණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් අනුව බව කම්කරු අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.

තම සමිති මෙයට දැනටමත් විරෝධය දක්වා ඇතත් රජය විසින් ඒවා ගණන් නොගෙන ''ශ්‍රම වාසනා අරමුදල'' වසා දැමීමට කැබිනට් මණ්ඩලයට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි


( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...