The Leader News
BREAKING
Top Ad
පුවත්

ජනපති වතු කම්කරුවන් අතරට යයි

T

The Leader Desk

February 11, 2026 • 3:50 PM

ජනපති වතු කම්කරුවන් අතරට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (11) උදැසන ඔවුන් අතරට ගොස් සුහද කතා බහක නිරත විය.
  • වතු ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් උණුසුම් අයුරින් පිළිගෙන සුහද කතා බහක නිරත වූ අතර, තම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු ජනතාව මෙහෙදී ජනාධිපතිවරයා හට සිය ස්තුතිය ප්‍රකාශ කළේය.
  • මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 අද (11)  උදැසන ඔවුන් අතරට ගොස් සුහද කතා බහක නිරත විය.

නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේ පැවැත්වෙන විෂ මත් ව්‍යසනය පරදන රටම එකට වැඩසටහනට එක්වීම සඳහා තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඔස්සේ ජනාධිපතිවරයා ගමන් කරමින් සිටියදී වාහනයෙන් බැස රදැල්ල කෙටි මාර්ගය අසල පිහිටි තේ වතුයායට ගොස් එහි සේවය කරමින් සිටි වතු කම්කරු පිරිස් මෙසේ හමු වූහ.

වතු ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් උණුසුම් අයුරින් පිළිගෙන සුහද කතා බහක නිරත වූ අතර, තම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු ජනතාව මෙහෙදී ජනාධිපතිවරයා හට සිය ස්තුතිය ප්‍රකාශ කළේය.

මෙහිදි මාධ්‍යට අදහස් දැකුවූ වතු කම්කරුවන් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිනාසානයක තමන්ට වැටුප් වැඩි කළා පමණක් නොව, තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි එකම ජනාධිපතිවරයා බවයි.

 bncc

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති වතු කම්කරුවන් අතරට යයි | The Leader