The Leader News
BREAKING
Top Ad
පුවත්

මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ ධූරය අහෝසි කරයි

T

The Leader Desk

February 12, 2026 • 3:48 PM

මාලිමාවට ඡන්දය දුන් කොළඹ නාගරික මන්ත්‍රීවරියගේ ධූරය අහෝසි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කර ඇත.
  • කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස් වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කර තිබුණි.
  • පක්ෂයේ සාමා­ජි­ක­යන්ට අයවැයට විරුද්ධ වන ලෙස උප­දෙස් දී තිබි­දීත් අදාළ මන්ත්‍රීවරිය අයවැය යෝජ­නා­වට පක්ෂව ඡන්දය දුන් බැවින් ඇයගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කර ඇත.

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස් වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කර තිබුණි.

පක්ෂයේ සාමා­ජි­ක­යන්ට අයවැයට විරුද්ධ වන ලෙස උප­දෙස් දී තිබි­දීත් අදාළ මන්ත්‍රීවරිය අයවැය යෝජ­නා­වට පක්ෂව ඡන්දය දුන් බැවින් ඇයගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කෙරිණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...