The Leader News
BREAKING
Top Ad
පුවත්

කෘත්‍රිම බුද්ධිය තේමා කර ලෝක ගුවන් විදුලි දිනය සැමරේ

T

The Leader Desk

February 13, 2026 • 6:23 AM

කෘත්‍රිම බුද්ධිය තේමා කර ලෝක ගුවන් විදුලි දිනය සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ප්‍රකාශයට පත් කර 2012 එහි මහා සම්මේලනයේ අනුමැතිය පරිදි සෑම වසරකම පෙබරවාරි 13 දා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.
  • ඒ නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග පාදමින්," යුනෙස්කෝ වෙබ් පිටුව එසේ සඳහන් කරයි.
  • වෘත්තීමය විනිශ්චය, නිර්මාණශීලිත්වය සහ මහජන සේවා හර පද්ධතීන්හි උන්නතිය උදෙසා සදාචාරාත්මකව හා වගකීමෙන් පරිහරණය කරන්නේ නම්, ශ්‍රාවක විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ පාර්ශව කරුවකු ලෙස කෘත්‍රිම බුද්ධිය සාර්ථකව යොදා ගත හැකි යැයි එහි වැඩි දුරටත් සඳහන් ය.
  • එහි වගකීම ගුවන් විදුලි සන්නිවේදකයින් සතුවේ." (සටහන | The UNESCO Courier ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) 2/13/2026 ( harshaprs@yahoo.com ) මුලාශ්‍රය : World Radio Day 2026UNESCO.
අකුරු ප්‍රමාණය (Font Size):


2011 වසරේ යුනෙස්කෝ සාමාජික රටවල් විසින් ප්‍රකාශයට පත් කර 2012 එහි මහා සම්මේලනයේ අනුමැතිය පරිදි සෑම වසරකම පෙබරවාරි 13 දා ලෝක ගුවන් විදුලි දිනය ලෙස නම් කර තිබේ.

මෙවර එහි තේමාව කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ. අයි. තාක්ෂණයයි.

"අද කෘත්‍රිම බුද්ධිය නව පරිච්ඡේදයක් විවර කරනවා. ඒ නවෝත්පාදන පිණිස පමණක් නොව ශ්‍රාවකයා හා ගැඹුරු බැඳීමකට මග පාදමින්," යුනෙස්කෝ වෙබ් පිටුව  එසේ සඳහන් කරයි.  

වෘත්තීමය විනිශ්චය, නිර්මාණශීලිත්වය සහ මහජන සේවා හර පද්ධතීන්හි උන්නතිය උදෙසා සදාචාරාත්මකව හා වගකීමෙන් පරිහරණය කරන්නේ නම්, ශ්‍රාවක විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ පාර්ශව කරුවකු ලෙස කෘත්‍රිම බුද්ධිය සාර්ථකව යොදා ගත හැකි යැයි එහි වැඩි දුරටත් සඳහන් ය.

"හුදු තාක්ෂණය මත පමණක් ශ්‍රාවක විශ්වාසය නොපවතින්නේය. එහි වගකීම ගුවන් විදුලි සන්නිවේදකයින් සතුවේ."

(සටහන | The UNESCO Courier ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/13/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

World Radio Day 2026UNESCO

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...