The Leader News
BREAKING
Top Ad
පුවත්

වාහන සඳහා නව බද්දක් - මිල තවත් ඉහළට

T

The Leader Desk

February 14, 2026 • 4:00 AM

වාහන සඳහා නව බද්දක් - මිල තවත් ඉහළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය අයවැයෙන් එම බද්ද පනවා ඇති අතර සියයට දෙකහමාරක් වන එම බද්ද රේගුවේදීම අයකර ගැනීමට නියමිතය.
  • සියයට දෙකහමාරක බදු ප්‍රතිශතයක් යනු ඉහළ අගයක් වන බව සඳහන් කළ අරෝෂ රොද්‍රිගෝ ඒ අනුව ලක්ෂ සියයක වාහනයක් ලක්ෂ දෙකහමාරකින් පමණ ඉහළ යනු ඇතැයි සඳහන් කළේය.
  • පසුගිය මාසයේ සිට ජපානයේ වාහන වෙන්දේසි මිල ද ඉහළ නංවා ඇති පසුබිමක් තුළ ලංකාවට ආනයනය කෙරෙන වාහනවල මිල ඉහළ ගොස් ඇති අතර අප්‍රේල් මාසයේ පැනවෙන නව බදු හේතුවෙන් තවදුරටත් ඉහල යෑමට නියමිත බවද ඔහු පැවසිය.
  • වර්තමානයේ තමන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ වාහන ලියාපදිංචි කිරීමේදී ගතවන කාලය බවද සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් ඒ සඳහා ගතවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය අයවැයෙන් එම බද්ද පනවා ඇති අතර සියයට දෙකහමාරක් වන එම බද්ද රේගුවේදීම අයකර ගැනීමට නියමිතය.

සියයට දෙකහමාරක බදු ප්‍රතිශතයක් යනු ඉහළ අගයක් වන බව සඳහන් කළ අරෝෂ රොද්‍රිගෝ ඒ අනුව ලක්ෂ සියයක වාහනයක් ලක්ෂ දෙකහමාරකින් පමණ ඉහළ යනු ඇතැයි සඳහන් කළේය.

පසුගිය මාසයේ සිට ජපානයේ වාහන වෙන්දේසි මිල ද ඉහළ නංවා ඇති පසුබිමක් තුළ ලංකාවට ආනයනය කෙරෙන වාහනවල මිල ඉහළ ගොස් ඇති අතර අප්‍රේල් මාසයේ පැනවෙන නව බදු හේතුවෙන් තවදුරටත්  ඉහල යෑමට නියමිත බවද ඔහු පැවසිය.

වර්තමානයේ තමන් මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ වාහන ලියාපදිංචි කිරීමේදී ගතවන කාලය බවද සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් ඒ සඳහා ගතවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා )
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...