එහි සභාපති තිළිණ නිරෝෂ් පෙන්වා දෙන්නේ, කළමනාකරණ පීඨය තුළ සිසුන් 2,000ක් පමණ ඉගෙනීම් කටයුතු සිදුකළ ද ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ඇත්තේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවය.
"රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ මේ වනවිට 45%ක ආචාර්ය සහ මහාචාර්යවරු හිඟයක් පවතිනවා. මේ හේතුව නිසා ශිෂ්‍යයන්ගේ ඉගෙනිමේ කටයුතුවලට, අධ්‍යයන කටයුතුවලට දැඩි බාධාවක් මතුවෙලා. මේ වෙද්දි තිබෙන ප්‍රධානම ගැටලුව තමා පර්යේෂණ කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න මහාචාර්යවරු නොමැති තත්ත්වයක් තියෙන්නේ. ඒ තුළ සිසුන්ගේ පර්යේෂණ කටයුතුවල පසුබෑමක් ඇතිවෙලා. රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙපාර්තමේන්තු 6 තුළම සිසුන් 2,000කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. කනගාටුවට කරුණ වෙන්නේ ඒ හැමෝටම මේ වෙද්දි ඉන්නේ මහාචාර්යවරුන් 12ක් දෙනෙක් විතරයි."
| adaderana
ආචාර්යවරු හිඟයෙන් රජරට සරසවි සිසුන් අර්බුදයක !
T
The Leader Desk
February 16, 2026 • 6:19 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහි සභාපති තිළිණ නිරෝෂ් පෙන්වා දෙන්නේ, කළමනාකරණ පීඨය තුළ සිසුන් 2,000ක් පමණ ඉගෙනීම් කටයුතු සිදුකළ ද ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ඇත්තේ මහාචාර්යවරුන් 12 දෙනෙකු පමණක් වීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යන කටයුතුවලට දැඩි ලෙස බාධා එල්ල වී ඇති බවය.
- "රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තුළ මේ වනවිට 45%ක ආචාර්ය සහ මහාචාර්යවරු හිඟයක් පවතිනවා.
- මේ වෙද්දි තිබෙන ප්‍රධානම ගැටලුව තමා පර්යේෂණ කටයුතු කරන්න අවශ්‍ය දැනුම ලබාගන්න මහාචාර්යවරු නොමැති තත්ත්වයක් තියෙන්නේ.
- ඒ තුළ සිසුන්ගේ පර්යේෂණ කටයුතුවල පසුබෑමක් ඇතිවෙලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



