ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ චීන තානාපති චී ශෙන්හොංග් (Qi Zhenhong) අතර සුහද හමුවක් අද (16) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී එරට අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළ අතර දිගු කාලීන දෙරටේ මිත්‍රත්වය සහ සමාන සංස්කෘතික අංග පිළිබඳ සුහද කතා බහක ද නිතර විය. මේ එම අවස්ථාවේ දසුන් කිහිපයකි.
( සටහන | ජේ. මුණසිංහ)





