The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !

T

The Leader Desk

February 18, 2026 • 3:50 AM

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද අධිකරණය හමුවට : චන්ද්‍රිකා රිමාන්ඩ් එකට ගිහින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
  • පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
  • එම අවස්ථාවේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර දැනුම් දී තිබුණි.
  • චන්ද්‍රිකා, සමන් ඒකනායකගේ සුවදුක් බලන්න රිමාන්ඩ් එකට ගිහින් මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංග, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සුව දුක් බැලීම සඳහා ඊයේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවීමෙන් අනතුරුව, සමන් ඒකනායක රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුගිය 11 වනදා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

එම අවස්ථාවේදී ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර දැනුම් දී තිබුණි.

චන්ද්‍රිකා, සමන් ඒකනායකගේ සුවදුක් බලන්න රිමාන්ඩ් එකට ගිහින්

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංග,  හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ සුව දුක් බැලීම සඳහා ඊයේ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් තිබිණ.

අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඇය මෙසේ සඳහන් කළේය.




සබැඳි පුවත් :

වෘත්තීමය රාජ්‍ය සේවයේ බිඳවැටීම ගැන චන්ද්‍රිකා දැඩි කණස්සල්ලෙන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...