The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි

T

The Leader Desk

February 18, 2026 • 8:14 AM

හිටපු ජනාධිපති රනිල්ට එරෙහි නඩුවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ - තලතා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අධිකරණ අමාත්‍යවරියක වන ඇය එබව කියා සිටියේ, කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති 'බී' වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු පදනම් විරහිත බවද ඇය තව දුරටත් කියා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු අධිකරණ අමාත්‍යවරියක වන ඇය එබව කියා සිටියේ, කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (18) පැවති මාධ්‍ය හමුවකදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති 'බී' වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු පදනම් විරහිත බවද ඇය තව දුරටත් කියා සිටියාය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...