The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසියේ පුටුවලින් බාගයක්ම හිස් - අංශ රැසක වැඩ කොටඋඩ !

T

The Leader Desk

February 21, 2026 • 4:00 PM

පොලිසියේ පුටුවලින් බාගයක්ම හිස් - අංශ රැසක වැඩ කොටඋඩ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.
  • පොලිස් සේවාවෙ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 84.000 කි.
  • මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, පොලිසියට දසදහසක පිරිසක් බඳවා ගැනීමට රජයෙන් අනුමැතිය ලැබී ඇති බවයි.
  • නිලධාරීන් 1500 ක පිරිසක් දැනටමත් තෝරා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ.

පොලිස් සේවාවෙ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 84.000 කි. එයින් තනතුරු හතළිස් දාහක් පුරප්පාඩුවීම යනු සමස්ත පොලිසියම බරපතළ සේවක අර්බුදයකට ලක්වීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල  ප්‍රකාශ කළේ, පොලිසියට දසදහසක පිරිසක් බඳවා ගැනීමට රජයෙන් අනුමැතිය ලැබී ඇති බවයි.

නිලධාරීන් 1500 ක පිරිසක් දැනටමත් තෝරා ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය පොලිස් සේවයේ 35116 කගේද පොලිස් විශේෂ කාර්ය බළකායේ 3815 දෙනකුගේද සහයක සේවා 1682 කගේද තනතුරු මෙසේ පුරප්පාඩු වී පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පොලිසියේ පුරප්පාඩු කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් මෙම නිලධාරි හිඟය මතුව තිබෙන බව වාර්තාවේ.

( lankalokaya | අසේල පෙරේරා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...