මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගය 20දා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙම මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතී.
| lankatruth




