පවසයි.
ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය.
සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල වී ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත්, හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
| aruna
නුවරඑළිය නගරය සුරක්ෂිතයි - දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
T
The Leader Desk
February 22, 2026 • 3:49 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය.
- සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට වු බවට අසත්‍ය පුවත් පල වී ඇති බවත්, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නිල්දණ්ඩාහින්න, මතුරට ඇතුළු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
- එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කරමින් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත්, හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සියලු අංශ සුදානම් කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



