ඒ, ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.
මේවනවිට එංගලන්තයට ගොස් සිටින නාමල් රාජපක්ෂ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමය ඇමතීමට නියමිතව තිබුණේ, අදයි.
මීට පෙර, නාමල් රාජපක්ෂ, කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට නියමිතව තිබුණු අතර, මතු වූ විරෝධතා හේතුවෙන් පසුව එය අවලංගු කිරීමට අදාල ශිෂ්‍ය සංගමය කටයුතු කලේ ය.
නාමල් රාජපක්ෂගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව 2010 වසරේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී දෙමල ඩයස්පෝරාවේ විරෝධය හේතුවෙන් එය අවලංගු කෙරින.
මුලාශ්‍රය :
Oxford Union cancels Namal Rajapaksa event after backlash
මහින්දට වෙච්ච දේම නාමල්ටත් වෙයි! ඔක්ස්ෆර්ඩ් දේශනයත් අවලංගුයි! කලින්ම කේම්බ්‍රිජ් එකත් අවලංගු කළා!
T
The Leader Desk
February 23, 2026 • 3:49 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ, ඔක්ස්ෆර්ඩ් සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.
- මීට පෙර, නාමල් රාජපක්ෂ, කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට නියමිතව තිබුණු අතර, මතු වූ විරෝධතා හේතුවෙන් පසුව එය අවලංගු කිරීමට අදාල ශිෂ්‍ය සංගමය කටයුතු කලේ ය.
- නාමල් රාජපක්ෂගේ පියාණන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විමුක්ති කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව 2010 වසරේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට එක්සත් රාජධානියට ගිය අවස්ථාවේදී දෙමල ඩයස්පෝරාවේ විරෝධය හේතුවෙන් එය අවලංගු කෙරින.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



