The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට

T

The Leader Desk

February 25, 2026 • 4:03 AM

  හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද අලුයම පෑලියගොඩදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසිනි.
  • අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේ ය.
  • ඊට පෙර ඔහු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයායි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද අලුයම පෑලියගොඩදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසිනි.

2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේ ය.

ඊට පෙර ඔහු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයායි.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...