The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම රනිල් හමුවේ !

T

The Leader Desk

February 25, 2026 • 4:19 PM

ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම රනිල් හමුවේ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතර විශේෂ හමුවක් අද (25) උදෑසන කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණ.
  • ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික ,දේශපාලන තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවට වාර්තා වේ.
  • මෙම හමුවෙන් පසු ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මතු දැක්වෙන X සටහන පළකර ඇත.
  • '' මහ කොමසාරිස්තුමා හිටපු ජනාධිපති Ranil Wickremesinghe මැතිතුමා හමු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතර විශේෂ හමුවක් අද (25) උදෑසන කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික ,දේශපාලන තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවට වාර්තා වේ.

මෙම හමුවෙන් පසු ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මතු දැක්වෙන X සටහන පළකර ඇත.

knklkd
 '' මහ කොමසාරිස්තුමා හිටපු ජනාධිපති Ranil Wickremesinghe මැතිතුමා හමු විය. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සහ ආර්ථික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන ලදී. දෙරටෙහි අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සඳහා මෙන්ම කලාපයේ ද සුබසිද්ධිය උදෙසා ඉන්දියා - ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා පවතින විභවතාවය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. ''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...