The Leader News
BREAKING
Top Ad
පුවත්

'වැඩ්ඩෝ' විස්සක් මැතිසබය හැර ගිහින්

T

The Leader Desk

February 27, 2026 • 3:15 PM

'වැඩ්ඩෝ' විස්සක් මැතිසබය හැර ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනත් රැකියාවලට ගොස් ඇතැයි වාර්තා වේ.
  • නීතිඥවරියක ලෙස සේවය කළ තවත් නිලධාරිනියක ද ඊයේ (26) දින පාර්ලිමේන්තු සේවයට සමු දී තිබේ.
  • පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ දීමනා සහ පහසුකම් සෙසු ක්ෂේත්‍රවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩුවීම හේතුවෙන්, සේවකයන් මෙලෙස වෙනත් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එහි උසස් නිලධාරීහු පිරිසක් පැවසූහ.
  • නිවාඩු හිලව් දීමනාව අහෝසි කිරීම පාර්ලිමේන්තු සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව (Leave Encashment) පසුගියදා අහෝසි කිරීම ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනත් රැකියාවලට ගොස් ඇතැයි වාර්තා වේ.

නීතිඥවරියක ලෙස සේවය කළ තවත් නිලධාරිනියක ද ඊයේ (26) දින පාර්ලිමේන්තු සේවයට සමු දී තිබේ.

පාර්ලිමේන්තු සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ දීමනා සහ පහසුකම් සෙසු ක්ෂේත්‍රවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩුවීම හේතුවෙන්, සේවකයන් මෙලෙස වෙනත් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව එහි උසස් නිලධාරීහු පිරිසක් පැවසූහ.

නිවාඩු හිලව් දීමනාව අහෝසි කිරීම

පාර්ලිමේන්තු සේවකයන්ට වසර ගණනාවක් තිස්සේ හිමිව තිබූ නිවාඩු හිලව් දීමනාව (Leave Encashment) පසුගියදා අහෝසි කිරීම ද මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

අදාළ දීමනාව නැවත ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු සේවකයන් දැඩි වෘත්තීය අරගලයක යෙදුණ ද, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් එකඟතාවක් ලැබී නොමැත.

( lankalokaya | අසේල පෙරේරා)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...