The Leader News
BREAKING
Top Ad
පුවත්

මැද පෙරදිග සියලු ගුවන් ගමන් වහා අවලංගු කෙරේ

T

The Leader Desk

February 28, 2026 • 11:12 AM

 මැද පෙරදිග සියලු ගුවන් ගමන් වහා අවලංගු කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන සිට ඉරාන සහ ඉරාක ගුවන් කලාප හිස්ව පවතී.
  • කලාපීය ප්‍රවණතා අධ්‍යයනයේ පසුවන බව ඉන්ඩිගෝ ගුවන් සේවය කියා සිටියේය.
  • ජර්මානු ලුෆ්තන්සා ගුවන් සේවය මාර්තු 7 තෙක්, ටෙල් අවිව්, බීරුත්, සහ ඕමාන් වෙත සහ එම ගමනාන්තවල සිට සියලු ගුවන් ගමන් අවලංගු කළේය.
  • ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට ඩුබායි දක්වා වර්ජිනියා ඇට්ලනටික් ගුවන් සේවයේ මෙහෙයුම් ද නතර කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අද උදෑසන සිට ඉරාන සහ ඉරාක ගුවන් කලාප හිස්ව පවතී.

කේ.එල්.එම්. ප්‍රංශ ගුවන් සේවාව අද ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ලෙබනනයේ බීරුත් වෙත සහ එහි සිට  සියලු ගුවන් ගමන් වාර  අවලංගු කළේය.

කලාපීය ප්‍රවණතා අධ්‍යයනයේ  පසුවන බව ඉන්ඩිගෝ ගුවන් සේවය කියා සිටියේය.

ජපාන ගුවන් සේවය ද තෝකියෝ හි හනිදා සිට දෝහා වෙත ගුවන් ගමන් අවලංගු කළේය.

ජර්මානු ලුෆ්තන්සා ගුවන් සේවය මාර්තු 7 තෙක්,  ටෙල් අවිව්, බීරුත්, සහ ඕමාන් වෙත සහ එම ගමනාන්තවල  සිට  සියලු ගුවන් ගමන්  අවලංගු කළේය.

ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට  ඩුබායි දක්වා වර්ජිනියා ඇට්ලනටික් ගුවන් සේවයේ මෙහෙයුම් ද නතර කර ඇත.

විස් එයාර් ගුවන් සේවය ද ඊශ්‍රායලය, ඩුබායි, අබු ඩාබි සහ අම්මාන්  වෙත සහ එහි සිට නියමිත සියලු ගුවන් ගමන්  මාර්තු 7 තෙක් වහා ක්‍රියාත්මක වන පරිදි  අවලංගු කරන බව දැනුම් දුන්නේය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/28/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :
Airlines cancel flights after US, Israel strikes on Iran

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...