The Leader News
BREAKING
Top Ad
පුවත්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

T

The Leader Desk

March 2, 2026 • 11:28 AM

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව එය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.
  • එම ගැසට් නිවේදනය ඊයේ දිනයේ ප්‍රකාශයට නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ තවදුරටත් හදිසි අවස්ථා තත්ත්වය දීර්ග කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් නොමැති බවයි.
  • ඒ තොරතුරු පදනම්ව හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දුකර ඇති බව 'ද ලීඩර්' ඊයේ වාර්තා කලේය.
  • පසුව අද දින වාර්තා වුයේ මුද්‍රණ ක්‍රියාවලියේ අතපසුවීමකින් ගැසට් නිවේදනය පමා වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව එය පෙබරවාරි මස 28වෙනිදා සිට ක්‍රියාත්මක වෙයි.

එම ගැසට් නිවේදනය ඊයේ දිනයේ ප්‍රකාශයට නොවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ තවදුරටත් හදිසි අවස්ථා තත්ත්වය දීර්ග කිරීමට ජනාධිපතිවරයාගේ අදහසක් නොමැති බවයි. ඒ තොරතුරු පදනම්ව හදිසි නීතිය තව දුරටත් දීර්ග නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීන්දුකර ඇති බව 'ද ලීඩර්' ඊයේ වාර්තා කලේය.

පසුව අද දින වාර්තා වුයේ මුද්‍රණ ක්‍රියාවලියේ අතපසුවීමකින් ගැසට් නිවේදනය පමා වී ඇති බවයි.

සබැඳි පුවත් :

හදිසි නිතිය අහෝසියි !

eme456456

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...