The Leader News
BREAKING
Top Ad
පුවත්

මෙරට ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය

T

The Leader Desk

March 2, 2026 • 3:27 PM

මෙරට ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
  • මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් ගුවන් කලාප සීමිත ගුවන්වාර සඳහා පමණක් විවෘත කර ඇති බවය.
  • ඒ අනුව මැදපෙරදිග සඳහා යන එන සියලු ගුවන් ගමන් අද (02) රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, අද රාත්‍රියෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවද පැවසීය.
  • එමෙන්ම දැනට ලංකාවට පැමිණෙන්න නියමිතව තිබූ නැව්වලට බාධා ඇති වී නොමැති බවත්, නැව් කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවලට පැමිණීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදරුටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් ගුවන් කලාප සීමිත ගුවන්වාර සඳහා පමණක් විවෘත කර ඇති බවය.

ඒ අනුව මැදපෙරදිග සඳහා යන එන සියලු ගුවන් ගමන් අද (02) රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බවද සඳහන් කර සිටි අමාත්‍යවරයා, අද රාත්‍රියෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවද පැවසීය.

මේ අතර, යුදමය තත්ත්වය තුළ විවිධ ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා ලංකාවෙන් පිටව යෑමට සිටි ගුවන් මගීන්ගේ වීසා ඇතුළු අනෙකුත් කටයුතු සලසා දීමෙන් ඔවුන්ට ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අදාළ පහසුකම් සපයා දී ඇතැයි ද පැවසීය.

එමෙන්ම දැනට ලංකාවට පැමිණෙන්න නියමිතව තිබූ නැව්වලට බාධා ඇති වී නොමැති බවත්, නැව් කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවලට පැමිණීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදරුටත් සඳහන් කළේය.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙරට ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය | The Leader