The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉරානයට කඩා වැදී විනාශ කරන්නට යොදාගත් බරඅවි කන්දරාව හෙළි වේ

T

The Leader Desk

March 3, 2026 • 4:50 AM

ඉරානයට කඩා වැදී විනාශ කරන්නට යොදාගත් බරඅවි කන්දරාව හෙළි වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතර B52 ස්ටේල්ත් යානා ඇතුළු විවිධාකාර ප්‍රහාරක යානා, මිසයිල, ඩ්රෝන හා යුද නැව්ද වෙයි.
  • ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ලේඛනයට අනුව ඔවුන් ඊශ්‍රායලය හා හවුලේ ඉරානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ නවීනතම RC – 135 ඉලෙක්ට්‍රොනික් නිරීක්ෂණ ගුවන් යානාද භාවිත කිරීමෙනි.
  • ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි ඉරානයේ ප්‍රාථමික බාලිකා පාසලක එල්ල වු ප්‍රහාරයකින් අවම වශයෙන් දැරියන් 180 දෙනකු මිය ගොස් ඇත.
  • පෙබරවාරි 28 වැනිදා ආරම්භ කළ යුද තත්වය හමුවේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ නගර 130 කට වැඩි ගණනකට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 555 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය සදහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අතර B52 ස්ටේල්ත් යානා ඇතුළු විවිධාකාර ප්‍රහාරක යානා, මිසයිල, ඩ්රෝන හා යුද නැව්ද වෙයි.

ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති එම ලේඛනයට අනුව ඔවුන් ඊශ්‍රායලය හා හවුලේ ඉරානයට ප්‍රහාර එල්ල කර ඇත්තේ නවීනතම RC – 135 ඉලෙක්ට්‍රොනික් නිරීක්ෂණ ගුවන් යානාද භාවිත කිරීමෙනි.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි ඉරානයේ ප්‍රාථමික බාලිකා පාසලක එල්ල වු ප්‍රහාරයකින් අවම වශයෙන් දැරියන් 180 දෙනකු මිය ගොස් ඇත.

2026 පෙබරවාරි 28 වැනිදා ආරම්භ කළ යුද තත්වය හමුවේ  එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින්  ඉරානයේ නගර 130 කට වැඩි ගණනකට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ පුද්ගලයන් 555 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය සදහන් කරයි.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සදහා භාවිත කළ බවට ඇමරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රහාරක යානා ලේඛනය පහතින් දැක්වේ.
News

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...