The Leader News
BREAKING
Top Ad
පුවත්

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි

T

The Leader Desk

March 3, 2026 • 10:38 AM

මැදපෙරදිග යුද්ධය ගැන ජනපති රජයේ ස්ථාවරය පැහැදිලි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කළේය.
  • කිසිදු යුධ ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවත් යුද්ධයේ සියලු පාර්ශවයන් සාමකාමී ලෝකයක් වෙනුවෙන් පියවර ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය.
  • මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි අතර හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
  • ඔහු පැවසුවේ, කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණ දීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සොයාගත යුතු බව යි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (03) පාර්ලිමේන්තුවේ දී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා එම කාරණය අවධාරණය කළේය.

කිසිදු යුධ ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවත් යුද්ධයේ සියලු පාර්ශවයන් සාමකාමී ලෝකයක් වෙනුවෙන් පියවර ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසිය.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ ලංකාවේ ජන ජීවිතයට ද විශාල බලපෑම් එල්ල විය හැකි අතර හුදකලාව එයින් මිදීමට අපට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, කෙටි කාලීනව හා දීර්ඝ කාලීනව මෙම යුදමය තත්ත්වය හමුවේ ලංකාවට මුහුණ දීමට සිදුවන ගැටලු සඳහා විසඳුම් සොයාගත යුතු බව යි.

"ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමයකට හිතකර තත්ත්වයක් නිර්මාණය කරන්නේ නෑ. තාක්ෂණික වශයෙන්, යුදමය වශයෙන් ඉතාම විශාල අවි තාක්ෂණික මෙවලම් නිර්මාණය කරමින් තිබෙන ලෝකයකට එය මොන තරම් විනාශකාරී ද කියන එක පිළිබඳව අපි කාටත් අවබෝධයක් ලබාගත හැකියි. එනිසා ශ්‍රී ලංකාව ලෙස අපගේ ස්ථාවරය වන්නේ, මේ යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම්, මඟ පෙන්වීම් කළ යුතු යන්නයි."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...