The Leader News
BREAKING
Top Ad
පුවත්

කුමාර් සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

March 3, 2026 • 10:41 AM

කුමාර් සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර ප්‍රදේශයේ ඉතා කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා, නීති ක්ෂේත්‍රය මෙන්ම සමාජීය වශයෙන් ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූවෙකි.
  • මහනුවර ප්‍රජාව අතර ප්‍රකට චරිතයක් වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මහනුවර ප්‍රදේශයේ ඉතා කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා, නීති ක්ෂේත්‍රය මෙන්ම සමාජීය වශයෙන් ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූවෙකි.

මහනුවර ප්‍රජාව අතර ප්‍රකට චරිතයක් වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...