The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

T

The Leader Desk

March 6, 2026 • 6:34 AM

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ කාලය දිගු කිරීම) පිළිබඳ විවාදය අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
  • මේ නිසා අප ඉල්ලුම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් වල ප්‍රමාදයන් ඇති වීමට ඉඩ තිබෙනවා.
  • ඉදිරි සති කීපය ඉතා තීරණාත්මකයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය (හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ කාලය දිගු කිරීම) පිළිබඳ විවාදය අරඹමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

"යුද තත්ත්වය නිසා නැව් සහ ගුවන් යානා වලට යම් සීමා පනවා තිබෙනවා. මේ නිසා අප ඉල්ලුම් කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් වල ප්‍රමාදයන් ඇති වීමට ඉඩ තිබෙනවා. ඉදිරි සති කීපය ඉතා තීරණාත්මකයි. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අප විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. හදිසි තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීමට අප කල්පනා කළේ ඒ නිසයි. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීම සඳහා අප විධිමත් සැලැස්මක් සකස් කර තිබෙනවා '' යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.




| lankadeepa

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...