විපක්ෂයේ කණ්ඩායම් කුමන කෑ කෝ ගැසීම් කළද “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ලබා දීමේ ආණ්ඩුවේ සැලසුම්සහගත ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියි.
ඔහු මේ බව අවධාරණය කළේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ 'කලු සුද්දා (Kalu Sudda) යූටියුබ් නාලිකාව කරන ලද අදහස් විමසීමකදීය.
එහිදී පල කළ සම්පූර්ණ අදහස් ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.




