The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

යුද්ධය නිසා මෙරට අපනයනවලට ලොකු අවුලක්!

T

The Leader Desk

March 7, 2026 • 2:49 PM

 යුද්ධය නිසා මෙරට අපනයනවලට ලොකු අවුලක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.
  • මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 6 පමණ ප්‍රමාණයක් යැවෙන අතර ඉන් හිමිවන ආදායම ඩොලර් බිලියන 1ක් පමණ වේ.
  • එම අපනයන ප්‍රමාණයෙන් ඩුබායි රාජ්‍යයට සියයට 31ක් ද, සෞදි අරාබියට සියයට 18ක් ද ඉරාකයට සියයට 12ක් වාර්ෂිකව අපනයනය කෙර්.
  • ඉන් සියයට 50ක් පමණ වන්නේ තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

මැද පෙරදිග කලාපයට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 6 පමණ ප්‍රමාණයක් යැවෙන අතර ඉන් හිමිවන ආදායම ඩොලර් බිලියන 1ක් පමණ වේ. එම අපනයන ප්‍රමාණයෙන් ඩුබායි රාජ්‍යයට සියයට 31ක් ද, සෞදි අරාබියට සියයට 18ක් ද ඉරාකයට සියයට 12ක් වාර්ෂිකව අපනයනය කෙර්.

ඉන් සියයට 50ක් පමණ වන්නේ තේ ය. වසරකට ඩොලර් මිලියන 1500ක පමණ තේ ලොව පුරා රටවලට අපනයනය කරන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් 530ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනුයේ මැද පෙරදිග කලාපයටය.

තේ අපනයනයට අමතරව අහාරපාන, පොල් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ද මැද පෙරදිග කලාපයට අපනයනය කෙරේ.

(lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...