වෛද්‍යවරුන් පස් දෙනෙකු පමණක් බව මහරගම අපේක්ෂා රෝහලේ සහ කරාපිටිය ජර්මන් මිත්‍රත්ව රෝහලේ කාන්තා පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ පැවසීය.
මෙම පුරප්පාඩුව පවතින්නේ දිනකට කාන්තා පියයුරු පිළිකා රෝගීන් 15ක් ද වසරකට ගැබ්ගෙල පිළිකා රෝගීන් 1,400ක් ද හඳුනා ගන්නා පසුබිමක යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පවසයි.
ලංකාවේ කාන්තා ජනගහනයෙන් 11.2%ක් වයස අවුරුදු හැත්තෑ පහට පෙර පිළිකා රෝගයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසරකට ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වන කාන්තාවන් 1,400න් 780ක් පමණ මිය යන බව ද වාර්තා වේ.
ලංකාවේ කාන්තාවන් නව දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින අතර තුන් දෙනෙක් පමණ මියයති.
මෙසේ තිබියදී කාන්තා පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ගණන සීමා සහිත වීම බරපතළ යැයි පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ වැඩිදුරටත් පැවසීය.
( mawbima | Champika Deepani Ranasinghe)
කාන්තා පිළිකා රෝගීන්ට ඉන්නේ වෛද්‍යවරුන් පහයි
T
The Leader Desk
March 7, 2026 • 3:11 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වෛද්‍යවරුන් පස් දෙනෙකු පමණක් බව මහරගම අපේක්ෂා රෝහලේ සහ කරාපිටිය ජර්මන් මිත්‍රත්ව රෝහලේ කාන්තා පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ පැවසීය.
- මෙම පුරප්පාඩුව පවතින්නේ දිනකට කාන්තා පියයුරු පිළිකා රෝගීන් 15ක් ද වසරකට ගැබ්ගෙල පිළිකා රෝගීන් 1,400ක් ද හඳුනා ගන්නා පසුබිමක යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පවසයි.
- ලංකාවේ කාන්තා ජනගහනයෙන් 11.2%ක් වයස අවුරුදු හැත්තෑ පහට පෙර පිළිකා රෝගයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



