The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

March 7, 2026 • 4:48 PM

 ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත වන විට ඔහු 51 වන වියේ පසු විය.
  • වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලයක සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
  • සිරස TV ආයතනයේ විධායක වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස වසර කිහිපයක් සේවය කළ ඔහු එම කාලයේ ප්‍රසිද්ධියට පත් වුණේ "පරිසරයට විනාඩියක්" වැඩසටහන තුළිනි.
  • ඒ මහතාගේ දේහය මේ වනවිට ගාල්ල වක්වැල්ලේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(08) පස්වරු 6ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


අභාවප්‍රාප්ත වන විට ඔහු 51 වන වියේ පසු විය.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලයක සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

සිරස TV ආයතනයේ විධායක වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස වසර කිහිපයක් සේවය කළ ඔහු එම කාලයේ ප්‍රසිද්ධියට පත් වුණේ "පරිසරයට විනාඩියක්" වැඩසටහන තුළිනි.

අනතුරුව පුවත්පත් කලාවට පිවිසි ඔහු පසුගිය කාලයේ ලංකාදීප පුවත්පත සමග කටයුතු කළ අතර මාධ්‍යවේදියෙකු සේම ඔහු ප්‍රවීණ ඡායාරුප ශිල්පියෙක් ද වූවේය.

ඒ මහතාගේ දේහය මේ වනවිට ගාල්ල වක්වැල්ලේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(08) පස්වරු 6ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වෙයි | The Leader