The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

March 8, 2026 • 5:23 AM

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස සොමිපාල ටී.
  • රත්නායක 1956 .04.13 වැනි දින රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය සදහා පත්ව තිබේ.
  • එතැන් සිට දශක හතක් එම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු හෙතෙම මියැදෙන විට 87වැනි වියේදී පසු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස සොමිපාල ටී. රත්නායක කටයුතු කළේය.

1939.02.07  වැනි දින උපත ලැබූ සොමීපාල ටී. රත්නායක 1956 .04.13  වැනි දින රුහුණු  මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු  ධුරය සදහා පත්ව තිබේ. එතැන් සිට දශක හතක් එම දේවාලයේ ප්‍රධාන කපු ධූරය දැරු හෙතෙම මියැදෙන විට 87වැනි වියේදී පසු විය.

ඔහු අඛණ්ඩව දශක හතක් තිස්සේ කතරගම දේවාලයේ ඉපැරණි පුද සිරිත් විරිත් හා චාරිත්‍ර නිසි අයුරින් රැකගෙන කතරගම දේවාලේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී වූ සේවාවක් කළ කපු මහතෙකි.

පසුගිය කාලය තුළ ආන්දෝලනයට ලක් වුන කතරගම දේවාලයෙ රන් තැටියක් අතුරුදහන්වීම සම්බන්ධ සිද්ධියට සොමිපාල ටී රත්නායකගේ නමත් සම්බන්ධ වී තිබිණි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...