The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

දඩ මුදල් මහ ගොඩක් රජයට නොදී රේගු තෑගි අරමුදලට බෙදාගෙන! - පරීක්ෂණ විසි එකකදී තොරතුරු හෙළිවෙලා

T

The Leader Desk

March 9, 2026 • 8:35 AM

දඩ මුදල් මහ ගොඩක් රජයට නොදී රේගු තෑගි අරමුදලට බෙදාගෙන! - පරීක්ෂණ විසි එකකදී තොරතුරු හෙළිවෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ රේගුවේ විවිධ අංශ විසින් කරන ලද පරීක්ෂණ විසි එකකදීය.
  • මේ වැරදි සඳහා දණ්ඩන මගින් අය කරගෙන ඇති රුපියල් කෝටි 29ක් පමණක් රජයේ අරමුදලට බැර කර ඉතිරි දණ්ඩන මුදල් රේගු ත්‍යාග හා අර මුදල් දීමනා ලෙස බැර කර ගෙන තිබූ බව විමර්ශන වාර්තා අනාවරණය කරයි.
  • ( lankalokaya | අසේල පෙරේරා ).
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබුණේ රේගුවේ විවිධ අංශ විසින් කරන ලද පරීක්ෂණ විසි එකකදීය.

මේ වැරදි සඳහා දණ්ඩන මගින් අය කරගෙන ඇති රුපියල් කෝටි 29ක් පමණක් රජයේ අරමුදලට බැර කර ඉතිරි දණ්ඩන මුදල් රේගු ත්‍යාග හා අර මුදල් දීමනා ලෙස බැර කර ගෙන තිබූ බව විමර්ශන වාර්තා අනාවරණය කරයි.

( lankalokaya | අසේල පෙරේරා )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...